ක‍්‍රීඩා ඇමතිට හා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව අනූෂගෙන් පෙත්සමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ක‍්‍රීඩා ඇමතිට හා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව අනූෂගෙන් පෙත්සමක් (VIDEO)

මුදලට තරග පාවාදීමේ චෝදනාවක් එල්ල කරමින් තම කීර්තිනාමයට සිදුකල හානිය වෙනුවෙන් හිටපු වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා ක‍්‍රිඩා අමාත්‍යවරයාට සහ ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනයට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad