ආණ්ඩුව වෙනස් කළ හැකි ‘නිහඬ අවියක්’ ගැන නිරෝෂන් හෙළිකරයි(VIDEO)

ජනවාරි 08ට පෙර ලබාදුන් බොරු ජන්ද පොරොන්දු වලට රැවටි රටේ මධ්‍යස්ථ මතදාරී තරුණයින් වත්මන් ආණ්ඩුව බලයට පත් කරගත්ත ද, ඒ ආණ්ඩුව ගෙදර යැවීමට එම තරුණ පිරිස් යලි මැතිවරණයක් එනතුරු නිහඩව බලා සිටින බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාතාගේ ප‍්‍රධානත්වයෙන් අඟුණුකොලපැලැස්‌ස පුරහල ශාලාවේදී අද(18) පැවැති ජන හමුවකදී ඒ මහතා ඒ බව පවසා සිටියා . චමල් රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,කංචන විජේසේකර,ඩීවී චානක ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ දකුණු පළාත් හිටපු ධීවර ඇමැති ඩී.වී. උපුල් මහතා ඇතුළු පිරිසක්‌ මෙම උත්සවයට සහභාගී විය .



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උත්සවය පැමිණි අවස්ථාව.. 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment