ආණ්ඩුව වෙනස් කළ හැකි ‘නිහඬ අවියක්’ ගැන නිරෝෂන් හෙළිකරයි(VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ආණ්ඩුව වෙනස් කළ හැකි ‘නිහඬ අවියක්’ ගැන නිරෝෂන් හෙළිකරයි(VIDEO)

ජනවාරි 08ට පෙර ලබාදුන් බොරු ජන්ද පොරොන්දු වලට රැවටි රටේ මධ්‍යස්ථ මතදාරී තරුණයින් වත්මන් ආණ්ඩුව බලයට පත් කරගත්ත ද, ඒ ආණ්ඩුව ගෙදර යැවීමට එම තරුණ පිරිස් යලි මැතිවරණයක් එනතුරු නිහඩව බලා සිටින බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාතාගේ ප‍්‍රධානත්වයෙන් අඟුණුකොලපැලැස්‌ස පුරහල ශාලාවේදී අද(18) පැවැති ජන හමුවකදී ඒ මහතා ඒ බව පවසා සිටියා . චමල් රාජපක්ෂ,නාමල් රාජපක්ෂ,කංචන විජේසේකර,ඩීවී චානක ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සමඟ දකුණු පළාත් හිටපු ධීවර ඇමැති ඩී.වී. උපුල් මහතා ඇතුළු පිරිසක්‌ මෙම උත්සවයට සහභාගී විය .



හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උත්සවය පැමිණි අවස්ථාව.. 

No comments:

Post a Comment

Post Bottom Ad