වැඩ වර්ජනය අස්සේ මුදලට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අතටම අහු වුණ හැටි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

වැඩ වර්ජනය අස්සේ මුදලට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා අතටම අහු වුණ හැටි (VIDEO)

වෛද්‍ය එම්.එම්.එන්.ඩීන් ලෙස හඳුන්වන මෙම රජයේ වෛද්‍යවරයෙකු මුදලට රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධ තොරතුරක් වාර්තා වී ඇත.ගලේවෙල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකදී මුදලට රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබිණි.

ඒ අනුව ඊයේ (22) උදෑසන 7.45ට පමණ එම වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට ගලේවෙල රෝයල් හෙල්ත් කෙයා නමැති ආයතනය තුළ රෝගීන් විශාල පිරිසක් රැදී සිටි තිබේ. ප්‍රතිකාර කරමින් සිටි වෛද්‍යවරයාගෙන් මේ පිළිබඳව විමසීමේදී වෛද්‍යවරයා වහාම එම ස්ථානයෙන් ඉවත් වී පාවහන් ද නොමැතිව ගලේවෙල ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයට දිව ගොස් ඇතුළු වී තිබේ.

එම වීඩියෝව පහතින්...

 

No comments:

Post a Comment

Post Bottom Ad