ඥාණසාර රිලවෙක්.. බුදු හාමුදුරුවන්ගේ මූණේ දැලි ගානවා..- දඹර අමිල හිමි [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ඥාණසාර රිලවෙක්.. බුදු හාමුදුරුවන්ගේ මූණේ දැලි ගානවා..- දඹර අමිල හිමි [Video]

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි රිලවෙක් ලෙස නැටවන අයෙක් වුවත් මේ දැලි ගාන්නේ බුදුන් වහන්සේගේ මුහුණේ බව පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

උන් වහන්සේ මේ අදහස් පල කලේ ‘පුරවැසි බලය’ සංවිධානය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



No comments:

Post a Comment

Post Bottom Ad