හොරට හරක් විකුණා අතේ මාට්ටුයි.. පී. හැරිසන් මාධ්‍ය හමුවේ තොලකට වේලී ගොත ගැසේ.. [Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

හොරට හරක් විකුණා අතේ මාට්ටුයි.. පී. හැරිසන් මාධ්‍ය හමුවේ තොලකට වේලී ගොත ගැසේ.. [Video]

කිරී ගොවීන් අතරේ සහන මිලට බෙදා හැරීමට විදේශයෙන් ආනයනය කරන ලද කිරි ගවයින් දේශපාලඥයින් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කරද්දී ඇමති පී. හැරිසන් බොහෝ අපහසුතාවට පත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad