හිටපු ජනාධිපති ලේකම් අධිකරණය හමුවට: හිටපු ඇමති කෙහෙළියට අල්ලස් කොමිසමෙන් නඩු! (VIDEO)

යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ රාජ්‍ය මුදල් අවභාවිතා කරන ලද පාර්ශවයන්ට දඩුවම් ලබාදීම සඳහා වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වනවිට තරමක් කඩිනම් වී ඇති බව දක්නට ලැබේ. ඒ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව අදාළ පාර්ශවයන්ට දැඩි නියෝග නිකුත් කිරීමෙන් පසුවයි.

අද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල්‍රෙදි බෙදාදීමේ නඩුවට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර හිටපු අමාත්‍ය කෙහෙලලියේ රඹුක්වැල්ලට එරෙහිව නඩු පැවරීමටද අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment