හිටපු ජනාධිපති ලේකම් අධිකරණය හමුවට: හිටපු ඇමති කෙහෙළියට අල්ලස් කොමිසමෙන් නඩු! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

හිටපු ජනාධිපති ලේකම් අධිකරණය හමුවට: හිටපු ඇමති කෙහෙළියට අල්ලස් කොමිසමෙන් නඩු! (VIDEO)

යහපාලන රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ රාජ්‍ය මුදල් අවභාවිතා කරන ලද පාර්ශවයන්ට දඩුවම් ලබාදීම සඳහා වූ අධිකරණ ක්‍රියාමාර්ග මේ වනවිට තරමක් කඩිනම් වී ඇති බව දක්නට ලැබේ. ඒ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව අදාළ පාර්ශවයන්ට දැඩි නියෝග නිකුත් කිරීමෙන් පසුවයි.

අද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සිල්‍රෙදි බෙදාදීමේ නඩුවට අදාළව අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් අතර හිටපු අමාත්‍ය කෙහෙලලියේ රඹුක්වැල්ලට එරෙහිව නඩු පැවරීමටද අල්ලස් කොමිසම කටයුතු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad