රටට නරකක් වන දෙයක් මං නම් කරන්නේ නෑ..එහෙම කරන්න කිව්වොත් මං ආණ්ඩුවෙන් යනවා…ඇමති අර්ජුණ රණතුංග (VIDEO)

මේ අපට අයිති භුමියේ ආයෝජකයින් විදියට ඇවිල්ලා ඒ ගොල්ලෝ මුදල් උපායා ගත්තට කමක් නෑ භුමිය අපට තියෙන්න ඕනේ.මේ රටේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා අපි පාර්ලිමේන්තුවට යනකොට.

ආණ්ඩුවක් හැටියට මොන තීරණ ගත්තත් රටට නරකක් වන දෙයක්නම් මං කරන්නේ නෑ.එහෙම දෙයක් කරන්න කිව්වොත් එදාට මං ආණ්ඩුවේ ඉන්නේ නෑ.. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියන් සමාගමකට බදු දීම සම්බන්දයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment