රටට නරකක් වන දෙයක් මං නම් කරන්නේ නෑ..එහෙම කරන්න කිව්වොත් මං ආණ්ඩුවෙන් යනවා…ඇමති අර්ජුණ රණතුංග (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

රටට නරකක් වන දෙයක් මං නම් කරන්නේ නෑ..එහෙම කරන්න කිව්වොත් මං ආණ්ඩුවෙන් යනවා…ඇමති අර්ජුණ රණතුංග (VIDEO)

මේ අපට අයිති භුමියේ ආයෝජකයින් විදියට ඇවිල්ලා ඒ ගොල්ලෝ මුදල් උපායා ගත්තට කමක් නෑ භුමිය අපට තියෙන්න ඕනේ.මේ රටේ භූමිය ආරක්ෂා කිරීමේ වගකීමක් තියෙනවා අපි පාර්ලිමේන්තුවට යනකොට.

ආණ්ඩුවක් හැටියට මොන තීරණ ගත්තත් රටට නරකක් වන දෙයක්නම් මං කරන්නේ නෑ.එහෙම දෙයක් කරන්න කිව්වොත් එදාට මං ආණ්ඩුවේ ඉන්නේ නෑ.. අර්ජුණ රණතුංග අමාත්‍යවරයා මේ බව ප්‍රකාශකලේ ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි ඉන්දියන් සමාගමකට බදු දීම සම්බන්දයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad