යතුරුපැදිකරුවෙකුට ට‍්‍රැෆික් පොලිස්ලා මහ පාරේම ගුටි අනී..[Video]

මාර්ගයේ රාජකාරියේ නිතර වන පොලිස් රථවාහන කොට්ඨාශ නිලධාරියෙකු විසින් වත්තලදී මහ පාර මැදදීම යතුරුපැදිකරුවෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි සංසරණය වෙමින් ඇත.

සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරන්නේ මෙම මස 12 වැනි දින පස්වරු 05.20ට පමණ වත්තල සිල්වා ලීබඩු අලවිසැල ඉදිරිපිටදී මෙම සිදුවීම වූ බවයි. මෙම සිදුවීමට මුහුණු දුන් පුද්ගලයා ගැන තොරතුරක් වෙතොත් නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සදහා 0773083479 දරණ අංකයට දන්වන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment