සරණ නැතුව ඇවිත් සම්මානය අරන් – සෝරත ඔක්කොම හිනාගස්සපු හැටි මෙන්න (VIDEO)

13 වන රයිගම් ටෙලි සම්මාන උළෙල ඊයේ(24) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. සම්මාන උළෙලේ 2016 වසරේ හොඳම ලමා නලුවාට හිමි සම්මානය හිමිවූයේ සිදූ ටෙලි නාට්‍යයේ සෝරත පොඩි නමගේ චරිතයට රඟපෑ කවීෂ් විහග පුතාටයි.

සිය සහය නලුවා වන සරණ පූස් පැටියා නොමැතිව වේදිකාවට ගොඩවූ කවීෂ් විනාඩි කිහිපයකට මුලු ප්‍රේක්ෂකාගාරයේම මුවඟට සිනාවක් ගෙනදීමට සමත් වුණා. එම අවස්ථාවේ වීඩියෝව පහතින් දැක්වේ.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment