ලන්ඩනයට ආ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි කෙල්ලො මෙන්න! (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ලන්ඩනයට ආ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි කෙල්ලො මෙන්න! (VIDEO)

තරග සංචාරයක් සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයට පැමිණි ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාර සහ ගිනිගැනීම් වලින් පීඩාවට සහ බියට පත්ව සිටින ලන්ඩන්වාසීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.

සුරූපී බව නිසා ඔවුන් වෙත බොහෝ දෙනෙකු ආකර්ශණය වුවද සුරූපිබවට අමතරව ඔවුන් දක්ෂ ක්‍රීඩිකාවන්ද වනවා.



No comments:

Post a Comment

Post Bottom Ad