ලන්ඩනයට ආ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි කෙල්ලො මෙන්න! (VIDEO)

තරග සංචාරයක් සඳහා එංගලන්තයේ ලන්ඩන් නගරයට පැමිණි ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාර සහ ගිනිගැනීම් වලින් පීඩාවට සහ බියට පත්ව සිටින ලන්ඩන්වාසීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වී තිබේ.

සුරූපී බව නිසා ඔවුන් වෙත බොහෝ දෙනෙකු ආකර්ශණය වුවද සුරූපිබවට අමතරව ඔවුන් දක්ෂ ක්‍රීඩිකාවන්ද වනවා.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment