‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video]

ඊයේ පෙරවරුවේ පැවති අධික වැසි හා සුලං තත්වය නිසා රත්නපුර පතුල්පාන ප‍්‍රදේශයේ ගසක් කඩිා වැටී මාර්ගය අවහිර විය.

එම අවස්ථාවේ එතනින් ගමන් කිරීමට ආ ඇමති විජිත් විජේමුනි සොයිසා මහතා වැස්සේම එම ස්ථානය අසලටම ගොස් එම ගස මාර්ගයෙන් ඉවත් කිරීමට උනන්දු වීම සිටි පිරිසගේ පැසසුමට ලක්විය.


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment