‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

‘අප්පච්චි මලෝ’ ඇමතිගේ මසුරන් හැසිරීමක් මෙන්න..[Video]

ඊයේ පෙරවරුවේ පැවති අධික වැසි හා සුලං තත්වය නිසා රත්නපුර පතුල්පාන ප‍්‍රදේශයේ ගසක් කඩිා වැටී මාර්ගය අවහිර විය.

එම අවස්ථාවේ එතනින් ගමන් කිරීමට ආ ඇමති විජිත් විජේමුනි සොයිසා මහතා වැස්සේම එම ස්ථානය අසලටම ගොස් එම ගස මාර්ගයෙන් ඉවත් කිරීමට උනන්දු වීම සිටි පිරිසගේ පැසසුමට ලක්විය.


 

No comments:

Post a Comment

Post Bottom Ad