රණවිරුවන්ට උපහාර කරපු පුටිං වැස්සට නොසැලුණු හැටි - Video

පුටින් කිව්වා ගමන්ම කාටත් මතක් වෙන්නේ රුසියාව. රුසියාවේ ජනාධිපති කාලෙන් කාලෙට විවිධ දේවල් නිසා කතා බහට ලක් වෙනවා.රුසියාවේ ඊයේ 22 රණවිරු උපහාර  උළෙලක් පැවැත් වුණා.ඒ අතර තුර ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණා. නමුත් මේ උත්සවයට සහභාගී වුණු පුටින් නැවත හැරිලා නම් ගියේ නැහැ. 

වර්ෂාව මැද්දේ තෙමෙමින් රණවිරුවන්ට උපහාර දැක් වූවා. මහ වර්ෂාවේ  පුටින් කුඩයක්වත් භාවිතා කළේ නැති එක වගේම  උපහාර උළෙල  අවසන් වන තුරුම රණවිරුවන්ට උපහාර දක්වන ආකාරය කාගෙත් ඇඟවීමට ලක් වී තිබුණා. ඒ නිසා ඔහු  විදෙස් මාධ්‍ය ඔසසේ දැඩි කතාබහට ලක් වුනා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්..


 

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment