රණවිරුවන්ට උපහාර කරපු පුටිං වැස්සට නොසැලුණු හැටි - Video - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

රණවිරුවන්ට උපහාර කරපු පුටිං වැස්සට නොසැලුණු හැටි - Video

පුටින් කිව්වා ගමන්ම කාටත් මතක් වෙන්නේ රුසියාව. රුසියාවේ ජනාධිපති කාලෙන් කාලෙට විවිධ දේවල් නිසා කතා බහට ලක් වෙනවා.රුසියාවේ ඊයේ 22 රණවිරු උපහාර  උළෙලක් පැවැත් වුණා.ඒ අතර තුර ධාරානිපාත වර්ෂාවක් ඇද හැලුණා. නමුත් මේ උත්සවයට සහභාගී වුණු පුටින් නැවත හැරිලා නම් ගියේ නැහැ. 

වර්ෂාව මැද්දේ තෙමෙමින් රණවිරුවන්ට උපහාර දැක් වූවා. මහ වර්ෂාවේ  පුටින් කුඩයක්වත් භාවිතා කළේ නැති එක වගේම  උපහාර උළෙල  අවසන් වන තුරුම රණවිරුවන්ට උපහාර දක්වන ආකාරය කාගෙත් ඇඟවීමට ලක් වී තිබුණා. ඒ නිසා ඔහු  විදෙස් මාධ්‍ය ඔසසේ දැඩි කතාබහට ලක් වුනා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශනය පහතින්..


 

No comments:

Post a Comment

Post Bottom Ad