අනේ හපොයි විරාත් කෝලිට වෙච්ච දෙයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

අනේ හපොයි විරාත් කෝලිට වෙච්ච දෙයක් (VIDEO)

කෝලි කිව්වම අපේ රටේ අයට නම් එන්නේ එච්චර ප්‍රසන්න හැඟීමක් නෙමෙයි නේ. හැබැයි ඔන්න කෝලි වගේ තව කෙනෙක් ඇවිත්. ඒ ඉන්දියාවෙන් නෙමෙයි, ඉන්දියාවේ තරහාකාරයෝ වෙච්ච පාකිස්තානෙන්. 

ඒ කෝලි ක්‍රිකට් ගහත්දී, මේ පකිස්තාන කෝලි ඩොමිනොස් එකේ පීසා හදනවා. මේ පීසා කඩේ වැඩ කරන කෙනාගේ වැඩි විස්තර නම් තවම හෙළිවෙලා නැහැ. හැබැයි ඔහු පීසා හදන වීඩියෝව මේ වෙද්දී ලෝකේ පුරාම පැතිරිලා තියෙනවා.

ඔන්න එහෙනම් ඔයාලත් ඒ වීඩියෝව බලන්න……


 

No comments:

Post a Comment

Post Bottom Ad