අනේ හපොයි විරාත් කෝලිට වෙච්ච දෙයක් (VIDEO)

කෝලි කිව්වම අපේ රටේ අයට නම් එන්නේ එච්චර ප්‍රසන්න හැඟීමක් නෙමෙයි නේ. හැබැයි ඔන්න කෝලි වගේ තව කෙනෙක් ඇවිත්. ඒ ඉන්දියාවෙන් නෙමෙයි, ඉන්දියාවේ තරහාකාරයෝ වෙච්ච පාකිස්තානෙන්. 

ඒ කෝලි ක්‍රිකට් ගහත්දී, මේ පකිස්තාන කෝලි ඩොමිනොස් එකේ පීසා හදනවා. මේ පීසා කඩේ වැඩ කරන කෙනාගේ වැඩි විස්තර නම් තවම හෙළිවෙලා නැහැ. හැබැයි ඔහු පීසා හදන වීඩියෝව මේ වෙද්දී ලෝකේ පුරාම පැතිරිලා තියෙනවා.

ඔන්න එහෙනම් ඔයාලත් ඒ වීඩියෝව බලන්න……


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment