ශ්‍රී ලංකා ඉනිම නිමා වෙයි - ඉලක්කය හඹා යන්න පාකිස්තානය සූදානම් (UPDATE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ශ්‍රී ලංකා ඉනිම නිමා වෙයි - ඉලක්කය හඹා යන්න පාකිස්තානය සූදානම් (UPDATE)

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පකිස්තානය අතර තීරණාත්මක තරගය මේ වනවිට පැවැත්වෙනවා.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩාම පන්දුවාර 49යි පන්දු 02ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගත්තේ ලකුණු 236 ක් පමණයි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 73ක් ලබා ගත්තා. 


ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 39යි. ආරම්භයේ සිටම පකිස්තාන පන්දු යවන්නන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් ගෙන දුන්නා. මේ අනුව පාකිස්ථානයට හිමිව ඇති ඉලක්කය ලකුණු 237 ක්.

No comments:

Post a Comment

Post Bottom Ad