දෙමල ඊළාම් මාතෘභූමියේ සටන ක‍්‍රියාත්මකයි..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් රටින් පිට ඊළාම් රාජ්‍ය අමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

දෙමල ඊළාම් මාතෘභූමියේ සටන ක‍්‍රියාත්මකයි..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් රටින් පිට ඊළාම් රාජ්‍ය අමතයි..

‘රටින් පිටත ඊළාම් රාජ්‍ය’ ලෙස පිහිටුවා ඇති සංවිධානයේ පාර්ලිමේන්තුව දෙමළ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ්‍රීධරන් අමතතා ඇත.

අන්තර්ජාලය ඔස්සේ එම පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා ඇත්තේ දෙමළ ඊළාම් මාතෘ භූමියේත් විදේශ රටවලත් පවත්වමින් තිබෙන ඊළාම් දමිලයන්ගේ සටන්වලින් කොටසක් රටින් පිට දෙමළ ඊළාම් රජය විසින් සිදු කරමින් සිටින බවයි. උතුර හා නැගෙනහිර දෙපළාත් එක් කරමින් දේශපාලනමය විසදුමක් ලැබෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද ඔහු එහිදී පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad