දෙමල ඊළාම් මාතෘභූමියේ සටන ක‍්‍රියාත්මකයි..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් රටින් පිට ඊළාම් රාජ්‍ය අමතයි..

‘රටින් පිටත ඊළාම් රාජ්‍ය’ ලෙස පිහිටුවා ඇති සංවිධානයේ පාර්ලිමේන්තුව දෙමළ සන්ධාන මන්ත‍්‍රී එස්. ශ්‍රීධරන් අමතතා ඇත.

අන්තර්ජාලය ඔස්සේ එම පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා ඇත්තේ දෙමළ ඊළාම් මාතෘ භූමියේත් විදේශ රටවලත් පවත්වමින් තිබෙන ඊළාම් දමිලයන්ගේ සටන්වලින් කොටසක් රටින් පිට දෙමළ ඊළාම් රජය විසින් සිදු කරමින් සිටින බවයි. උතුර හා නැගෙනහිර දෙපළාත් එක් කරමින් දේශපාලනමය විසදුමක් ලැබෙනු ඇතැයි මහත් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයිද ඔහු එහිදී පවසා ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment