ඊයේ මැච් එකේදී කළ කැත වැඩේ නිසා ජේසන් රෝයිව විනිසුරු එළවයි – T20 ක්‍රිකට්වල වෙච්ච පළමු එක

ක්‍රිකට් විස්සයි විස්ස ඉතිහාසයේ පළමුවතාවට වෙච්ච අමුතු ආකාරයේ දැවී යාමක් ඊයේ වාර්තා වුණා. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙදී.

එංගලන්තයේ Jason Roy කඩුල්ලට පැමිණි පන්දුව මුවා කිරීමේ වරදට දැවී ගියා. හැබැයි මේක සාමාන්‍යයෙන් වෙන කඩුලු මුවා කිරීමක් නෙමේ. ඒ කියන්නේ ලකුණක් ලබා ගැනීමට Jason Roy දුවද්දී කඩුල්ලට පැමිණි පන්දුව දෙසට හිතා මතාම දුවලා. ඉතින් තුන්වැනි විනිසුරු තීරණය කළා මෙය දැවී යාමක් ලෙස.



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment