ඊයේ මැච් එකේදී කළ කැත වැඩේ නිසා ජේසන් රෝයිව විනිසුරු එළවයි – T20 ක්‍රිකට්වල වෙච්ච පළමු එක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ඊයේ මැච් එකේදී කළ කැත වැඩේ නිසා ජේසන් රෝයිව විනිසුරු එළවයි – T20 ක්‍රිකට්වල වෙච්ච පළමු එක

ක්‍රිකට් විස්සයි විස්ස ඉතිහාසයේ පළමුවතාවට වෙච්ච අමුතු ආකාරයේ දැවී යාමක් ඊයේ වාර්තා වුණා. ඒ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙදී.

එංගලන්තයේ Jason Roy කඩුල්ලට පැමිණි පන්දුව මුවා කිරීමේ වරදට දැවී ගියා. හැබැයි මේක සාමාන්‍යයෙන් වෙන කඩුලු මුවා කිරීමක් නෙමේ. ඒ කියන්නේ ලකුණක් ලබා ගැනීමට Jason Roy දුවද්දී කඩුල්ලට පැමිණි පන්දුව දෙසට හිතා මතාම දුවලා. ඉතින් තුන්වැනි විනිසුරු තීරණය කළා මෙය දැවී යාමක් ලෙස.

No comments:

Post a Comment

Post Bottom Ad