ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ T-Shirt එකක් ඇදගෙන ලංකාවේ තරුණයෙක් ජීවිතේට තිත තියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේ T-Shirt එකක් ඇදගෙන ලංකාවේ තරුණයෙක් ජීවිතේට තිත තියයි

හැටන් පොලිස් වසමට අයත් රොතැස් වතුයායේ එක්දරු පියෙකු අද (19.06) නිවස තුලදිම ගෙලවැලලාගෙන මියගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ එම වතුයායේ පදිංචි බි.වසන්ත නැමැති 31 හැවරදි එක්දරු පියෙකි.

නිවස පිටුපස කොන්ක්‍රීට් කණූවක සාරි පොටක ආධාරයෙන් එල්ලි මියගොස් ඇති අතර බිරිද සමග ඇති වු ආරවුලක් සියදිවි හානි කර ගැනිමට හේතුවි ඇති බව සිද්ධිය පිළීබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසනවා. 

මෙම මරණය පිළිබදව හදිසි මරණ පරික්‍ෂණය මරණ පරික්‍ෂක මොහොමඩි මියාන් කාජා මියාන් මහතා විසින් පැවැත්වු අතර එහිදි හිදිසි මරණ පරික්‍ෂණකවරයා හැටන් පොලිසියට පැවසුවේ පශ්චාත් මරණ පරික්‍ෂණය සදහා සිරුර දික්ඔය මුලික රෝහල වෙත යොමු කරන ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad