මෝටර් රථය උඩට අලියෙක් පෙරලෙයි - ජිවිත දෙකක් අනු නවයෙන් බේරේ (PHOTOS)

අනුරාධපුර පාදෙණය මාර්ගයේ තලාව සුසාන භුමිය අාසලදි අද (12) උදෑසන පාර මාරු විමට පැමිණි අලියකුගේ ගැටීමෙන් කාන්තාවක් පැදවු මෝටර් රථයකට බරපතල හානි සිදුවී තිබෙනවා.  

මෙසේ අනතුරට පත්ව ඇත්තෙ අනුරාධපුර සිට කුරුණැගල දෙසට ගමන් ගත් මෝටර් රථයකි. අලියා මෝටර් රථයේ වැදිමත් සමග මෝටර් රථය උඩට අලියා පෙරලි තිබේ ඉන්පසු බිය වු අලියා වනයට පලා ගියද අලියා හටද තුවාල සිදු වී තිබු පව සිද්දිය දුටුවෝ පවසයි. අනතුරින් මෝටර් රථයේ ගමන් ගත් කිසිම කෙනෙකුට හානියක් සිදුවි නොමැති බවයි. 


 

Source : Neth News


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment