සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තරුණියක් අඩනිරුවත් කරලා (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයා තරුණියක් අඩනිරුවත් කරලා (PHOTOS)

ක්‍රිකට් ක්‍රීඩාවට ඇලුම් කරන හැමෝගෙම වගේ කටේ මේ දවස්වල තියෙන්නේ ශූරයන්ගේ කුසලානයේ තරග තොරතුරු ගැනනේ. බංග්ලාදේශ කණ්ඩායමත් මේවෙද්දි ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. ඒ සතුට ගැන බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන් කතාකරන කොට ඔන්න අසුබ දෙයක් ගැන ආරංචි වුණා.

ඒ තමයි එයාලගේ රටේ ජාතික කණ්ඩායමට ක්‍රීඩාකරන සුපිරි දගපන්දු යවන්නෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම. මේ සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි Arafat Sunny යන ක්‍රිකට් ක්‍රීඩකයා. ඒකට හේතුව තමයි Arafat Sunnyගේ දෙවැනි බිරිද වන Nasrin Sultana. ඇගේ අඩනිරුවත් ඡායාරූප කිහිපයක් සමාජජාල වෙබ් අඩවි හරහා ප්‍රචාරය වෙලා තියෙනවා.

Arafat Sunny සහ Nasrin Sultana විවාහ වෙන්න කළින් ගත්තු මේ විදිහේ ඡායාරූප කිහිපයක් තමයි ලීක් වෙලා තියෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ Arafat Sunnyව පහුගිය ජනවාරි මාසයේදි අත්අඩංගුවට ගත්තා. ඒ අවස්ථාවේ කොහොම හරි Nasrin Sultana නීතිය හමුවේ කියලා තියෙන්නේ Arafat Sunny විවාහ වුන පුද්ගලයෙක් කියලා තමන් නොදන්නා බවයි. වයස අවුරුදු 30ක් වන Arafat Sunny පහුගිය මාර්තු මාසයේදි ඇප මත නිදහස් කෙරුණා.

ඒත් ඒ ඇප අනුමැතිය අවලංගු කරමින් පහුගියදා අවලංගු කළා. ඒකට හේතුව තමයි Arafat Sunny විසින් Nasrin Sultanaට ගෙවිය යුතු වියදම් සහ ඇයව විවාහ කර ගැනීමට වූ පොරොන්දුව කඩකිරීම. කොහොමවුනත් මේ සිදුවීම නිසා බංග්ලාදේශ ක්‍රිකට් ලෝලීන්ට නම් දැඩි කලකිරීමක් තමයි ඇති වෙලා තියෙන්නේ.







No comments:

Post a Comment

Post Bottom Ad