එකිනෙකාගෙන් ලේ උරා බොමින් ජීවත්වන ලොව පිළිකුල් සහගතම තරුණ යුවල (PHOTOS)

Lea හා Tim නම් තරුණ යුවළ අනෙක් ආදරවන්තයින් මෙන් නොව ඔවුන් තම දෙදෙනාගේ ආදරය එකිනෙකාට පෙන්වන්නේ වෙනස්ම ආකාරයකටය. ඒ එකිනෙකාගේ ලේ උරා බීමෙනි.

මෙවැනි දේ සාමාන්‍යයෙන් දකින්නේ චිත්‍රපටවලින් වුවද මෙයනම් සැබෑම සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔවුන් දෙදෙනා පවසන්නේ ලිංගිකත්වයට වඩා මේ විදියට ලේ උරාබීම හොඳ බවයි.

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින්…..








-reporter.lk
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment