එකිනෙකාගෙන් ලේ උරා බොමින් ජීවත්වන ලොව පිළිකුල් සහගතම තරුණ යුවල (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

එකිනෙකාගෙන් ලේ උරා බොමින් ජීවත්වන ලොව පිළිකුල් සහගතම තරුණ යුවල (PHOTOS)

Lea හා Tim නම් තරුණ යුවළ අනෙක් ආදරවන්තයින් මෙන් නොව ඔවුන් තම දෙදෙනාගේ ආදරය එකිනෙකාට පෙන්වන්නේ වෙනස්ම ආකාරයකටය. ඒ එකිනෙකාගේ ලේ උරා බීමෙනි.

මෙවැනි දේ සාමාන්‍යයෙන් දකින්නේ චිත්‍රපටවලින් වුවද මෙයනම් සැබෑම සිද්ධියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඔවුන් දෙදෙනා පවසන්නේ ලිංගිකත්වයට වඩා මේ විදියට ලේ උරාබීම හොඳ බවයි.

ඔවුන් දෙදෙනාගේ ඡායාරූප පහතින්…..








-reporter.lk

No comments:

Post a Comment

Post Bottom Ad