ඔටාරා ගෙවිලියක වෙලා (photos & video)


ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වන ඔටාරා ගුණවර්ධන කලින් කල විවිධ අත්දැකීම් හුවමාරු කරගන්නට උත්සාහ කරනවා. 

මේ වනවිට සිය ව්‍යාපාර වලින් ඉවත්වී සිටින ඇය පසුගිය සිංහල අවුරුද්දට සිංහල ක්‍රමයට කැවුම් උයන්නට සූදානම් වූ අයුරු හා වෙසක් සමයේ කූඩු හැදූ හැටි ප්‍රසිද්ධ කර තිබුණා.

පසුගියදා වී ගොවිතැන් කරන ගම්මානයකට ගොස් ගෙවිලියක ලෙස සැරසී ගොවි අත්දැකීම් විඳගන්නට සැරසුණ ආකාරය ඇය ඇගේ ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුනේ පහත පරිදිය.











Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment