හිසේ කැක්කුමට බෙහෙත් ගන්න ගිය කෙනාගේ කනෙන් එලියට එන්නේ කවුද බලන්න (PHOTOS & VIDEO)

Lekshmi නම් 49 හැවිරිදි කාන්තාවකට ඇතිවු අතිශය වේදනාකාරී වු හිසේ කැක්කුමක් නිසා වෛද්‍යවරයෙකු වෙත ගියවිට ඔහු පරීක්ෂා කිරිමෙන් පසු කනෙන් එළියට ගත් සත්වයා පිළිබඳව වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඇය තම නිවසේ ඉස්තෝප්පුවේ නිදාගෙන සිට ඇති අතර ඇය අවදිවීමෙන් පසු ඇගේ දකුණු කනේ යම් අපහසුතාවක් දැනී ඇත. එම අවස්ථාවේ ඇගේ දියණිය ලවා තම කන විදුලි පන්දමක් යොදාගනිමින් පරීක්ෂා කලද පලක් නොවී ඇති අතර පසුව ඇගේ හිස අතිශය වේදනාකාරී තත්වයට පත්වී ඇත.

වෛද්‍යවරයා පරීක්ෂා කිරිමෙන් පසු ඇගේ කනට යම් ඖෂධ ද්‍රාවණයක් දැමීමෙන් පසු කන තුල සිට විශාල මකුළුවෙක් එලියට පැමිණ ඇත.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්....










Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment