හිසේ කැක්කුමට බෙහෙත් ගන්න ගිය කෙනාගේ කනෙන් එලියට එන්නේ කවුද බලන්න (PHOTOS & VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

හිසේ කැක්කුමට බෙහෙත් ගන්න ගිය කෙනාගේ කනෙන් එලියට එන්නේ කවුද බලන්න (PHOTOS & VIDEO)

Lekshmi නම් 49 හැවිරිදි කාන්තාවකට ඇතිවු අතිශය වේදනාකාරී වු හිසේ කැක්කුමක් නිසා වෛද්‍යවරයෙකු වෙත ගියවිට ඔහු පරීක්ෂා කිරිමෙන් පසු කනෙන් එළියට ගත් සත්වයා පිළිබඳව වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ඇය තම නිවසේ ඉස්තෝප්පුවේ නිදාගෙන සිට ඇති අතර ඇය අවදිවීමෙන් පසු ඇගේ දකුණු කනේ යම් අපහසුතාවක් දැනී ඇත. එම අවස්ථාවේ ඇගේ දියණිය ලවා තම කන විදුලි පන්දමක් යොදාගනිමින් පරීක්ෂා කලද පලක් නොවී ඇති අතර පසුව ඇගේ හිස අතිශය වේදනාකාරී තත්වයට පත්වී ඇත.

වෛද්‍යවරයා පරීක්ෂා කිරිමෙන් පසු ඇගේ කනට යම් ඖෂධ ද්‍රාවණයක් දැමීමෙන් පසු කන තුල සිට විශාල මකුළුවෙක් එලියට පැමිණ ඇත.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්....








No comments:

Post a Comment

Post Bottom Ad