ලංකාවේ සාන්තුවරයිනි මෙන්න බලාගන්න කියමින් නතාෂා සිය බිකිනි ඡායාරූපය FB හි ප්‍රසිද්ධ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ලංකාවේ සාන්තුවරයිනි මෙන්න බලාගන්න කියමින් නතාෂා සිය බිකිනි ඡායාරූපය FB හි ප්‍රසිද්ධ කරයි

ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ගීත ගායනා කරන ජනප්‍රිය ගායිකාවක් වන නතාෂා රත්නායක සිය

ෆේස්බුක් ගිණුමට ඇගේ ඡායාරූපයක් එක්කර
කියා ඇත්තේ ලංකාවේ කාන්තාවන්ගේ නාන ඇඳුම සහිත ඡායාරූප හෙළාදකින්නට පුරුද්දක් ඇති බවත් එසේ සිතන සාන්තුවරයන්ට අභියෝග කරමින් තමා මෙම ඡායාරූපය පිරිනමන බවත් තමාට බොරු කරන්නට අවශ්‍යතාවයක් නැති බවත්ය.
 

No comments:

Post a Comment

Post Bottom Ad