‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ඉන්දියාවෙන් පනියි:මධූෂ්ගේ සැලැස්මක්(EXCLUSIVE) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ඉන්දියාවෙන් පනියි:මධූෂ්ගේ සැලැස්මක්(EXCLUSIVE)

ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ‍්‍රී ලංකාවේ පාතාල නායකයන් දෙදෙනෙකු වූ ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ඉන්දියාවෙන් පැන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා රජයේ නිලදාරීන් ඔවුන් දෙදෙනා රැගෙන ඒමට ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ඉන්දියාවේ ආරක්ෂක අංශවලටද වැලි ගසා පාතාල නායකයින් දෙදෙනා පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම පාතාල නායකයින්ට ඉන්දීය අධිකරණය මගින් ඇප ලබාදුන් අවස්ථාවකදි මෙසේ පැනගොස් ඇති අතර ඒ සදහා පාතාල නායක මධූෂ් සම්බන්ධ බවද එම ආරංචි මාර්ග හෙළිකරයි.

Source : breakingnews.lk

No comments:

Post a Comment

Post Bottom Ad