‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ඉන්දියාවෙන් පනියි:මධූෂ්ගේ සැලැස්මක්(EXCLUSIVE)

ඉන්දීය අත්අඩංගුවේ පසුවු ශ‍්‍රී ලංකාවේ පාතාල නායකයන් දෙදෙනෙකු වූ ‘අංගොඩ ලොක්කා’ සහ ‘ලඩියා’ ඉන්දියාවෙන් පැන ගොස් ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රී ලංකා රජයේ නිලදාරීන් ඔවුන් දෙදෙනා රැගෙන ඒමට ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේ ඉන්දියාවේ ආරක්ෂක අංශවලටද වැලි ගසා පාතාල නායකයින් දෙදෙනා පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙම පාතාල නායකයින්ට ඉන්දීය අධිකරණය මගින් ඇප ලබාදුන් අවස්ථාවකදි මෙසේ පැනගොස් ඇති අතර ඒ සදහා පාතාල නායක මධූෂ් සම්බන්ධ බවද එම ආරංචි මාර්ග හෙළිකරයි.

Source : breakingnews.lk

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment