ප්‍රේම සම්බන්ධය දෙදරයි! – පේෂල පූර්ණිකාට පහර දෙයි! (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ප්‍රේම සම්බන්ධය දෙදරයි! – පේෂල පූර්ණිකාට පහර දෙයි! (Exclusive)

කලක පටන් පේෂල මනෝජ් සහ පූර්ණිකා පීරිස් (චතුරිකා පිරිස්ගේ සහෝදරිය ) අතර තිබූ අනියම් සම්බන්ධතාවය දෙදරා ගොස් ඇති බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ පේෂල මනෝජ් වෙනත් කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවට වූ සැකයක් මුල් කරගෙන ඇතිබූ ගැටුමක් හේතුවෙන්ය. 

එම ගැටුමේදී පේෂල විසින් පූර්ණිකාට පහරදී ඇති බවටද සමීප ආරංචිමාර්ග තහවුරු කර තිබේ. පූර්ණිකා පිරිස් විවාහ වී සිටියේ සහන් අබේසේකර සමඟ වන අතර සිය සොහොයුරිය මෙන්ම ඇයද විවාහය අතරතුර ක්ෂේත්‍රයේ තරුණ නලුවන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්විය.

උපුටා ගැනීම :  harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad