ප්‍රේම සම්බන්ධය දෙදරයි! – පේෂල පූර්ණිකාට පහර දෙයි! (Exclusive)

කලක පටන් පේෂල මනෝජ් සහ පූර්ණිකා පීරිස් (චතුරිකා පිරිස්ගේ සහෝදරිය ) අතර තිබූ අනියම් සම්බන්ධතාවය දෙදරා ගොස් ඇති බව වාර්තා වේ. එයට හේතුව වී ඇත්තේ පේෂල මනෝජ් වෙනත් කාන්තාවක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බවට වූ සැකයක් මුල් කරගෙන ඇතිබූ ගැටුමක් හේතුවෙන්ය. 

එම ගැටුමේදී පේෂල විසින් පූර්ණිකාට පහරදී ඇති බවටද සමීප ආරංචිමාර්ග තහවුරු කර තිබේ. පූර්ණිකා පිරිස් විවාහ වී සිටියේ සහන් අබේසේකර සමඟ වන අතර සිය සොහොයුරිය මෙන්ම ඇයද විවාහය අතරතුර ක්ෂේත්‍රයේ තරුණ නලුවන් කිහිපදෙනෙකු සමඟ සම්බන්ධතා පැවැත්විය.

උපුටා ගැනීම :  harigossip.com
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment