බැදුම්කර වංචාවෙන් ඉපයූ මුදලින් මාලදිවයිනේ දූපතක් මිලදීගත් දිරියවන්ත ශ්‍රී ලාංකීකයා (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

බැදුම්කර වංචාවෙන් ඉපයූ මුදලින් මාලදිවයිනේ දූපතක් මිලදීගත් දිරියවන්ත ශ්‍රී ලාංකීකයා (Exclusive)

මහබැංකු බැදුම්කර වංචාවෙන් උපයන ලද බිලියන ගනනක ලාභයෙන් ඊට සම්බන්ධ ප්‍රභල පුද්ගලයෙකු මාලදිවයිනේ දූපතක් මිලදීගෙන ඇති බව අතීශය විශ්වාසදායී ආරංචිමාර්ග තහවුරු කර තිබේ. මාලදිවයිනේ ජනාධිපතිවරයාට අයත් දූපතක් මෙලෙස මිලදීගෙන ඇති අතර එම ගනුදෙනුවේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන ගනනක් වන බවද වාර්තා වී ඇත.

පසු සටහන :

රටේ ජනතාවගේ මහජන මුදල් කූඨ ලෙස වංචා කරමින් හෝ සිය පෞද්ගලික පරිහරණයට දූපතක්ම මිලදී ගන්නා මෙවන් නුවණැති දිරිය ශ්‍රී ලාංකීකයින් අප අගය කල යුතුය. කවර නීතියකින් ගැලවී සිටියද, ස්වාභාවික යුක්තියෙන් ගැලවී යා නොහැකි නිසා ඒ දූපතේ සැඟව සිටියද මහජන මුදල් අවභාවිත කලවුන්ට කාලය විසින් නිසි දඩුවම් ලබාදෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad