Exclusive : උමාලි සම්මාන උළෙලදි මුලු රටම රැවැට්ටුවා! – ඇත්ත කියන්න කාලේ හරි! සාරංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

Exclusive : උමාලි සම්මාන උළෙලදි මුලු රටම රැවැට්ටුවා! – ඇත්ත කියන්න කාලේ හරි! සාරංගගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (PHOTOS)

ඊයේ(24) රාත්‍රියේ පැවති රයිගම් සම්මාන උළෙලේ විශිෂ්ඨතම නිලිය සම්මානය හිමිවූ උමාලි තිලකරත්න සිය සම්මානය ලබාගැනීමෙන් පසුව ඇයගේ සැමියා වන සාරංග පිළිබඳ සතුටට පත්වන බව පැවසූ අයුරු අපි මින් පෙර වාර්තා කලා.

මීට සුලු මොහොතකට පෙර පුවත දුටු සාරංග දිසාසේකර විසින් සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහනකින් උමාලි විසින් සිදුකලේ බොරු රංගනයක් බවත් ඇය සියලු දෙනාම රැවටූ බවත්  ප්‍රකාෂ කර තිබේ.


සාරංගගේ හිතවතෙකු විසින් විසින් පළකල පුවත  කරමින් දෙපළට සුභ පතා තිබූ අතර එයට කමෙන්ටුවක් පළ කරමින් සාරoග පවසා ඇත්තේ සියලු දෙනාම රැවටී ඇති බවත්, අකමැත්තෙන් වුවද ඇත්ත ප්‍රකාශ කිරීමට කාලය පැමිණ ඇති බවත්ය.



මෙ අනුව තහවුරු වන්නේ සාරංගගේ සහ උමාලිගේ විවාහය මේ වනවිටත්  දෙදරා ගොස් ඇති බවත් උමාලි කෙසේ හෝ සාරංග සමග සම්බන්ධවීමට උත්සාහ කලද සාරංග එයට දැඩි ලෙස විරුද්ධ වන බවත්ය. ඊයේ රාත්‍රියේ රයිගම් සම්මාන උළෙලේදී උමාලි සිය සම්මානය ලබා ගැනීමට අදාළ වීඩියෝ දර්ශණද අප ඔබට නැවතත් ඉදිරිපත් කරන අතර එය සියුම්ව නිරීක්ෂණය කලහොත් සාරංග එම අවස්ථාවේදී යම් කලකිරීමකින් සිටිනු දැකගත හැක.



harigossip.com

No comments:

Post a Comment

Post Bottom Ad