නූලෙන් ඔලුව බේරුණු කරාපිටිය අනතුරේ CCTV දර්ශණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

නූලෙන් ඔලුව බේරුණු කරාපිටිය අනතුරේ CCTV දර්ශණ

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී දරුණු යතුරුපැදි අනතුරක් සිදුවූ අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. 

අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය මාර්ගය අසල නවතා ඇති ත්‍රීරෝද රථයක ගැටෙන අතර එහි පැදිකරුගේ දිවි බේරෙන්නේ නිසි පරිදි ආරක්‍ෂිත හිස්වැසුම පැළඳ සිටීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad