නූලෙන් ඔලුව බේරුණු කරාපිටිය අනතුරේ CCTV දර්ශණ

ගාල්ල කරාපිටිය ප්‍රදේශයේදී දරුණු යතුරුපැදි අනතුරක් සිදුවූ අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා. 

අධික වේගයෙන් පැමිණෙන යතුරුපැදිය මාර්ගය අසල නවතා ඇති ත්‍රීරෝද රථයක ගැටෙන අතර එහි පැදිකරුගේ දිවි බේරෙන්නේ නිසි පරිදි ආරක්‍ෂිත හිස්වැසුම පැළඳ සිටීම හේතුවෙන් බවටයි වාර්තා වන්නේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment