අසේල ගුණරත්න ට පසුගිය වර BPL ශූරයන්ගේ බැල්ම වැටේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

අසේල ගුණරත්න ට පසුගිය වර BPL ශූරයන්ගේ බැල්ම වැටේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෑත කාලයේ එකතු වූ වටිනාම සොයාගැනීමක් ලෙස හැදින්විය හැකි අසේල ගුණරත්න කෙරෙහි පසුගිය වර බංගලාදේශ ප්‍රිමියර් ලීග තරඟාවලියේ ශූරතාව දිනු ඩකා ඩයිනමයිට් කණ්ඩායමේ අවදානය යොමුවී ඇති බව වාර්තා වේ.

තවමත් මෙම අවස්ථාව පිරිනමන බවට නිල වශයෙන් තහවුරු කර නැති අතර ඔවුන්ගේ වෙබ් අඩවියේ තම කණ්ඩායම සමඟ එක්වීමට යන අමුත්තා අනුමාන කරන ලෙස අසේල ගුණරත්නගේ නමේ අකුරු අපිලිවලට දැක්වෙන ජයාරූපයක්   මෙලෙස පළකර ඇත.


 

No comments:

Post a Comment

Post Bottom Ad