කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කර සයිටම් හිතවාදියෙකු එම තනතුර සදහා පත් කර ගැනීමේ සූදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය මේ මස 30 වනදායින් අවසන් වන නිසා නැවත වතාවක් ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සංගමය පවසයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment