කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

කාලෝ ෆොන්සේකා ඉවත් කර සයිටම් හිතවතෙක් වෛද්‍ය සභාවේ සභාපති කරන්න යයි..

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ශ‍්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කර සයිටම් හිතවාදියෙකු එම තනතුර සදහා පත් කර ගැනීමේ සූදානමක් ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

කාලෝ ෆොන්සේකා මහතාගේ ධුර කාලය මේ මස 30 වනදායින් අවසන් වන නිසා නැවත වතාවක් ඔහුගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් සංගමය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad