රයිගම් උලෙලේ ජනප‍්‍රියතම නිලිය සම්මානය දිනා නයනතාරා වේදිකාවේ හඬයි..

රයිගම් ටෙලි සම්මාන උලෙලේදී ජනප‍්‍රියතම නිලිය ලෙස මෙවර සම්මාන දිනා ගනු ලැබුවේ දෙරණ රූපවාහිනියෙන් විකාශණය වන දෙවැනි ඉණිම ටෙලි නාට්‍යයේ රගන නයනතාරා වික‍්‍රමාරච්චිය.

ඇය විසින් සම්මානය ලබා ගෙන අදහස් පල කරද්දී වේදිකාවේදී හැඩුම්බර විය.




Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment