රයිගම් උලෙලේ ජනප‍්‍රියතම නිලිය සම්මානය දිනා නයනතාරා වේදිකාවේ හඬයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 25, 2017

රයිගම් උලෙලේ ජනප‍්‍රියතම නිලිය සම්මානය දිනා නයනතාරා වේදිකාවේ හඬයි..

රයිගම් ටෙලි සම්මාන උලෙලේදී ජනප‍්‍රියතම නිලිය ලෙස මෙවර සම්මාන දිනා ගනු ලැබුවේ දෙරණ රූපවාහිනියෙන් විකාශණය වන දෙවැනි ඉණිම ටෙලි නාට්‍යයේ රගන නයනතාරා වික‍්‍රමාරච්චිය.

ඇය විසින් සම්මානය ලබා ගෙන අදහස් පල කරද්දී වේදිකාවේදී හැඩුම්බර විය.


No comments:

Post a Comment

Post Bottom Ad