ශූරයින්ගේ කුසලානය ගැන ඩුප්ලෙස් ගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

ශූරයින්ගේ කුසලානය ගැන ඩුප්ලෙස් ගෙන් අනාවැකියක්

එංගලන්තයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයේ අවසන් තරගය සදහා ඉන්දියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබන බව දකුණු අප‍්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩුප්ලේසි පවසනවා. 

එංගලන්ත කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ ජයග‍්‍රාහී මානසිකත්වයෙන් පසුවුවත් , අවසන් මහා තරග ජයගැනීමේ විශේෂ හැකියාවක් ඉන්දියාව සතුවන බවද ඔහු තවදුරටත් පවසා තිබුණා.

ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය හෙට(14) එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායමය අතර කාඩීෆ්හිදී ආරම්භ වීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad