ශූරයින්ගේ කුසලානය ගැන ඩුප්ලෙස් ගෙන් අනාවැකියක්

එංගලන්තයේ පැවැත්වෙන ශූරයින්ගේ කුසලානයේ අවසන් තරගය සදහා ඉන්දියානු කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම සුදුසුකම් ලබන බව දකුණු අප‍්‍රිකානු සුපිරි පිතිකරු ෆෆ් ඩුප්ලේසි පවසනවා. 

එංගලන්ත කණ්ඩායම ශූරයින්ගේ කුසලානයේ ජයග‍්‍රාහී මානසිකත්වයෙන් පසුවුවත් , අවසන් මහා තරග ජයගැනීමේ විශේෂ හැකියාවක් ඉන්දියාව සතුවන බවද ඔහු තවදුරටත් පවසා තිබුණා.

ශූරයින්ගේ කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය හෙට(14) එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායමය අතර කාඩීෆ්හිදී ආරම්භ වීමට නියමිතයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment