පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. මේ අතර නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩකටයුතු සඳහා පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad