පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ඉල්ලා අස්වෙයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගත් බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත. මේ අතර නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩකටයුතු සඳහා පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment