ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙදර යවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊළග ගුරා මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙදර යවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊළග ගුරා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ සුදානමක් පිළිබද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකාරිත්වයට පත් කිරීමට සුදානම් වන්නෙ කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ බවද අදාල වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා. ග්‍රැහැම් ෆෝර්ඩ් සහ අසංක ගුරුසිංහ අතර මත ගැටුමක් පිළිබදවද පසුගිය කාළයේ නිල නොවන පුවත් වාර්තා වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad