ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙදර යවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊළග ගුරා මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමේ සුදානමක් පිළිබද ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

ග්‍රැහැම් ෆෝර්ඩ් ගෙන් පසුව ශ්‍රී ලංකා පුහුණුකාරිත්වයට පත් කිරීමට සුදානම් වන්නෙ කණ්ඩායමේ වත්මන් කළමණාකරු අසංක ගුරුසිංහ බවද අදාල වාර්තා වැඩි දුරටත් සදහන් කරනවා. ග්‍රැහැම් ෆෝර්ඩ් සහ අසංක ගුරුසිංහ අතර මත ගැටුමක් පිළිබදවද පසුගිය කාළයේ නිල නොවන පුවත් වාර්තා වීමද විශේෂත්වයකි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment