පුවතක් ගලවන්නැයි ඇමති චම්පිකගෙන් මාධ්‍යයට බලපෑම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

පුවතක් ගලවන්නැයි ඇමති චම්පිකගෙන් මාධ්‍යයට බලපෑම්..

ඇමති චම්පික රණවක සහ අතුරලියේ රතන හිමියන් විසින් බොදු බල සේනා සංවිධානයට විවිධ කොන්ත්‍රාත් දුන්නේ යයි බොදු බල සේනාවේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා විසින් කළ ප්‍රකාශය සදහන් පුවත ඉවත් කරන ලෙස ඩේලි මිරර් වෙබ් අඩවියට බලපෑම් කර ඇති බව කොලම්බු ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරයි.

එම පුවත මෙතනින්

No comments:

Post a Comment

Post Bottom Ad