මාළඹේ සයිටම් රෝහල “ඩෙංගු රෝහලක්“ කරයි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවත් ඉන්පසු එම රෝහල ඩෙංගු රෝහලක්‌ ලෙස නම් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්‌වෙමින් ඔහු මේ බව පැවසී ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment