මාළඹේ සයිටම් රෝහල “ඩෙංගු රෝහලක්“ කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

මාළඹේ සයිටම් රෝහල “ඩෙංගු රෝහලක්“ කරයි

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත් කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවත් ඉන්පසු එම රෝහල ඩෙංගු රෝහලක්‌ ලෙස නම් කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. සරසවි සිසුන්ට එල්ල කළ ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්‌වෙමින් ඔහු මේ බව පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad