ස්කාගාර ගාස්තු අඩු කර පෝයට බාර් අරින්නේ මෛත‍්‍රී පාලනය අනුවද.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

ස්කාගාර ගාස්තු අඩු කර පෝයට බාර් අරින්නේ මෛත‍්‍රී පාලනය අනුවද..

පොහොය දිනයන්හි හා නත්තල් දිනයේ තැබෑරුම් විවෘත කරන්නට මුදල් ඇමති යෝජනා කරන්නේ ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේ මතට තිත සංකල්පය පැහැදිලි කර තිබියදී බව ජාතික සංඝ සම්මේලනය කියයි.

එම සංවිධානයේ වග විජිත හිමියෝ පෙන්වා දෙන්නේ ස්කාගාර බලපත් ගාස්තුව අඩු කර තිබෙන බවත් මේ ආකාරයේ ක‍්‍රියාවන් දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකින බවයි. පොහොය දිනට තැබෑරුම් ඇර ස්කාරගාර ගාස්තු අඩු කරන්නේ මතට තිත තැබීටදැයි උන් වහන්සේ වැඩි දුරටත් ප‍්‍රශ්න කරති.

No comments:

Post a Comment

Post Bottom Ad