මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන්

තමන් දරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති ධුරය වෙනස් කිරීමට ජනාධිපතිවරයා එකග වී සිටියත් අගමැතිවරයා එකග නොවූ බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම හේතුව නිසා පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය වෙනස් නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි. ඇමති ධුරය වෙනස් වූයේ නම් බදුල්ලේ තම පාක්‍ෂිකයින්ට රැකියා ලබා දීමට තිබුනේ යයිද පවසන ඔහු මේ සම්බන්ධයෙන් තම සිතට කෝපයක් ආ බවද සදහන් කරයි. බදුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමති හරීන් මේ බව කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad