මගේ ඇමතිකම වෙනස් කරන්න ජනපති එකග වුණත් අගමැති විරුද්ද වුනා..- මං ඉන්නේ කෝපයෙන්..- හරීන්

තමන් දරන විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමති ධුරය වෙනස් කිරීමට ජනාධිපතිවරයා එකග වී සිටියත් අගමැතිවරයා එකග නොවූ බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

එම හේතුව නිසා පසුගියදා සිදුවූ කැබිනට් සංශෝධනයේදී තම ඇමති ධුරය වෙනස් නොවූ බවද ඇමතිවරයා සදහන් කරයි. ඇමති ධුරය වෙනස් වූයේ නම් බදුල්ලේ තම පාක්‍ෂිකයින්ට රැකියා ලබා දීමට තිබුනේ යයිද පවසන ඔහු මේ සම්බන්ධයෙන් තම සිතට කෝපයක් ආ බවද සදහන් කරයි. බදුල්ලේදී පැවති උත්සව සභාවක් අමතමින් ඇමති හරීන් මේ බව කියා සිටියේය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment