මම සමලිංගිකයෙක් – පල්ලිය අපිට සළකන විදිහ වැරදියි – පියතුමන්ලා වීමට සිටින දරුවන් සමලිංගික කියාවල නිරත වෙනවා – ශ්‍රී ලංකාවේ තරුණයෙකුගේ සංවේදී සටහන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මම සමලිංගිකයෙක් – පල්ලිය අපිට සළකන විදිහ වැරදියි – පියතුමන්ලා වීමට සිටින දරුවන් සමලිංගික කියාවල නිරත වෙනවා – ශ්‍රී ලංකාවේ තරුණයෙකුගේ සංවේදී සටහන

තමන් සමලිංගිකයෙකු බවත්, සිය ප්‍රජාවට එරෙහිව දිගින් දිගටම සිදුවන අසාධාරණකම් වලට එරෙහිව හැකි උපරීමෙයෙන් ක්‍රියාකරන බවත් දක්වමින් මනෝජ් දිවංක නම් තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබේ.

කතෝලික පල්ලියේ පූජකවරුන් සමලිංගික ක්‍රියාවල යෙදෙන බවට චෝදනා කරන මනෝජ් එය කිසිසේත්ම උචිත නොවන බවටද සිය සටහනේ සදහන් කර තිබේ.



No comments:

Post a Comment

Post Bottom Ad