මම සමලිංගිකයෙක් – පල්ලිය අපිට සළකන විදිහ වැරදියි – පියතුමන්ලා වීමට සිටින දරුවන් සමලිංගික කියාවල නිරත වෙනවා – ශ්‍රී ලංකාවේ තරුණයෙකුගේ සංවේදී සටහන

තමන් සමලිංගිකයෙකු බවත්, සිය ප්‍රජාවට එරෙහිව දිගින් දිගටම සිදුවන අසාධාරණකම් වලට එරෙහිව හැකි උපරීමෙයෙන් ක්‍රියාකරන බවත් දක්වමින් මනෝජ් දිවංක නම් තරුණයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් තබා තිබේ.

කතෝලික පල්ලියේ පූජකවරුන් සමලිංගික ක්‍රියාවල යෙදෙන බවට චෝදනා කරන මනෝජ් එය කිසිසේත්ම උචිත නොවන බවටද සිය සටහනේ සදහන් කර තිබේ.





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment