“ඉදිමුම බහින්න දවස් තුන හතරක් යනවා”.. අබාධයකට ලක්වූ තිසර කතා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

“ඉදිමුම බහින්න දවස් තුන හතරක් යනවා”.. අබාධයකට ලක්වූ තිසර කතා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම  පෙර පුහුණු වීම් වල නිරතව සිටියදී පන්දුවක් තිසර පෙරේරාගේ හිසේ වැදීම නිසා ඔහු යම් අපහසු තාවයකට පත්වූ බව එංගලන්තයෙන් වාර්තා වුනා .

කෙසේ වෙතත් මේ වන තෙක් පන්දුව වැදීම නිසා තිසරගේ හිසේ අභ්‍යන්තර බලපෑමක් සිදුවී ඇති බවක් වාර්තා නොවන අතර පිටතින් ඉදිමීම් තත්වයක් පමණක් ඇති බවට වාර්තා වේ.

ඒ පිළිබදව ද පපරේ වෙබ් අඩවිය සමග තිසර දැක්වූ අදහස්...


 

No comments:

Post a Comment

Post Bottom Ad