පුද්ගලික අංශයට රජයේ ඉඩම් බද්දට දී ඔවුන් ලවා ගොඩනැගිලි සාදවා රජයම කුලියට ගනී.. කැබිනට්ටුවේ අනුමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 29, 2017

පුද්ගලික අංශයට රජයේ ඉඩම් බද්දට දී ඔවුන් ලවා ගොඩනැගිලි සාදවා රජයම කුලියට ගනී.. කැබිනට්ටුවේ අනුමතයි..

රජයට අයත් ඉඩම් පුද්ගලික අංශයට බදු දී ඔවුන් ලවා ඒවායේ ගොඩනැගිලි ඉදිකර එම ගොඩනැගිලි රජයට නැවත කුලියට ගැනීම සදහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි. මෙහිදී ආයෝජකයා ඉඩම වෙනුවෙන් රජයට ගෙවිය යුතු බදු මුදල ගොඩනැගිල්ල වෙනුවෙන් රජය ලෙවිය යුතු කුලී මුලලට හිලව් කල හැකි නිසා රජයට වාසිදායක යයිද කැබිනට් ප‍්‍රකාශක ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසයි. මෙම තීරණය ගනු ලැබුවේ ගොඩනැගිලි ඉදිකර ගැනීම සදහා රජයට ප‍්‍රමාණවත් මුදල් නොමැතිවීම හේතුවන් යයිද ඔහු වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad