ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී..

ප‍්‍රදීප් එක්නැලිගොඩගේ බිරිද රජයට විරෝදය පා දිවි නසාගැනීමට මුහුදට පනී.. අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද ඇතුළු පරිසක් දිවි නසා ගැනීමට මුහුදට පැන ඇති අතර අසල සිටි පරිසක් විසින් ඔවුන් බේරාගෙන තිබේ.

ඊයේ දිනයේ මෙම සිදුවීම වූයේ ත‍්‍රිකුණාමලයේදීය. සත්‍යග‍්‍රහයක් අරඹා දින සියයක් ගතවුනද රජය තම ඉල්ලීම්වලට පිලිතුරු නොදෙන්නේ යයි කියමින් මෙසේ මුහුදට පැන්නේ අතුරුදහන්වුවන්ගේ ඥාතින් පිරිසකි.

No comments:

Post a Comment

Post Bottom Ad