ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්න සාලී කිවුව කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්න සාලී කිවුව කතාව

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහා අත්අඩංගුව ගන්නා ලෙස ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය.

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග විදේශයන්හිදී සබදතා පැවැත්වීම සම්බනධයෙන් මෙසේ අත්අඩංගුවට ගත් යුතු බවද ඔහු සදහන් කරයි.



No comments:

Post a Comment

Post Bottom Ad