නාඋල පරණ යකඩ අස්සයා... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

නාඋල පරණ යකඩ අස්සයා...

නාඋල පොලිස් ස්ථානය ආසන්නයේ ගරාජයක ගොඩ ගැසී තිබූ අබලි යකඩ කැබලි යොදාගෙන නිර්මාණයක් කර තිබෙනවා. මින් අශ්වයකු දෙපයින් නැගී සිටින අයුරු විදහා දැක්වෙනවා.

වසර කිහිපයකට පෙර පංචිකාවත්ත මන්සන්ධියේ මේ ආකාරයට නිර්මාණය කළ අශ්වයා වඩාත් කතාබහට ලක්වුණා.

No comments:

Post a Comment

Post Bottom Ad