ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි..

නීතීඥයින් පිරිසක් විසින් ‘දිවයින’ පුවත්පතට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.

මෙසේ නඩු පැවරීමට යන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිවයි. දිවයින පුවපත්පත මගින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් මෙසේ නඩු පැවරීමට යයි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment