ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ජාතිවාදය අවුස්සන්නේ යයි ‘දිවයින’ පත්තරේට නඩු දමයි..

නීතීඥයින් පිරිසක් විසින් ‘දිවයින’ පුවත්පතට නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා කිහිපයක්ම පල වෙයි.

මෙසේ නඩු පැවරීමට යන්නේ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත සහ ජාතිවාදය ඇවිස්සීමට එරෙහිවයි. දිවයින පුවපත්පත මගින් රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් හා ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වාර්තා කර ඇති ආකාරයන් සම්බන්ධයෙන් මෙසේ නඩු පැවරීමට යයි.

No comments:

Post a Comment

Post Bottom Ad