ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබිච්ච තරුණිය නිසා සියල්ල වෙනස් වෙලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබිච්ච තරුණිය නිසා සියල්ල වෙනස් වෙලා

ඉන්දියාව සහ පකිස්තානය අතර අද එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේදී ICC ශුරයන්ගේ අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතයි. ඉන්දියාවේ වගේම පකිස්තානයේ ක්‍රීඩා ලෝලීන් පවා අද තරඟය පටන් ගන්න තුරු ඉන්නේ නොඉවසිල්ලෙන්.

ICC ශුරයන්ගේ කුසලානයේ අවසන් මහා තරඟයට එන්න පකිස්තානය සහ ඉන්දියාවට දක්ෂතාවය එක්ක වාසනාවත් තිබ්බා. ඒ වගේම ඒ රටවල් දෙකේ ක්‍රිකට් පිස්සොත් වාසනාවන්තයි අද සුපිරි මැච් එකක් බලන්න පුළුවන් නිසා. ඒ මොනා වුණත් ඉන්දියාවේ සහ පකිස්තානයේ සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට වාසනාව ලැබිලා තියෙන්නේ එයාලගේ ආදරණිය තරුණිය හම්බුනාට පස්සේ ලු.

මේ එහෙම වාසනාව ලැබුණු ක්‍රීඩකයින් කිහිපදෙනෙක්..

No comments:

Post a Comment

Post Bottom Ad