උතුරු පළාත් සභාවේ මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාස භංගයක් පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට බාර දී ඇත.
මෙම විශ්වාස භංග යෝජනාවට පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් 21 දෙනෙකු අත්සන් කර තිබේ. පළාත් සභාවේ සම්පූර්ණ මන්ත‍්‍රී ධුර ප‍්‍රමාණය 38ක් වන අතර ඉන් දෙමල සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 30කි. ඒ අනුව මේ වන විටත් මහ ඇමතිවරයාට සභාවේ බහුතරය අහිමි වී තිබේ.
Wednesday, June 14, 2017

Home
දේශපාලන පුවත්
විග්නේෂ්වරන්ගේ සෙල්ලම් අවසන්.. බහුතර මන්ත‍්‍රී අත්සනින් විශ්වාස භංගයක් ඉදිරිපත් කෙරේ..
විග්නේෂ්වරන්ගේ සෙල්ලම් අවසන්.. බහුතර මන්ත‍්‍රී අත්සනින් විශ්වාස භංගයක් ඉදිරිපත් කෙරේ..
Tags
# දේශපාලන පුවත්
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment