හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වහා අත්අඩංගුව ගන්නා ලෙස ජාතික සමගි පෙරමුණු නායක අසාද් සාලි මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පල කලේය.

අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා සමග විදේශයන්හිදී සබදතා පැවැත්වීම සම්බනධයෙන් මෙසේ අත්අඩංගුවට ගත් යුතු බවද ඔහු සදහන් කරයි.


 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment