කවුරු විරුද්ද වුනත් නුවරඑලිය, ගාල්ල, නුවර තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා..- තැපැල් ඇමති

ගාළු කොටුව, මහනුවර, නුවර එලිය ආදී ප‍්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සදහා ලබා දීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව තැපැල් සේවා ඇමති ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.

 
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment