කවුරු විරුද්ද වුනත් නුවරඑලිය, ගාල්ල, නුවර තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා..- තැපැල් ඇමති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

කවුරු විරුද්ද වුනත් නුවරඑලිය, ගාල්ල, නුවර තැපැල් ගොඩනැගිලි හෝටල් හදන්න දෙනවා..- තැපැල් ඇමති

ගාළු කොටුව, මහනුවර, නුවර එලිය ආදී ප‍්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල ගොඩනැගිලි සංචාරක හෝටල් සදහා ලබා දීමට රජය ගෙන ඇති තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව තැපැල් සේවා ඇමති ඒ.එච්.එම්. හලීම් මහතා පවසයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad