තායිලන්තයේ කිඹුල් සංදර්ශනයක් අතරතුර - ඉදිරිපත් කරන්නාගේ හිස කිඹුලා කයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

තායිලන්තයේ කිඹුල් සංදර්ශනයක් අතරතුර - ඉදිරිපත් කරන්නාගේ හිස කිඹුලා කයි

සත්ව උද්‍යානයක පාලකයකුගේ හිස කිඹුලෙකු විිසින් ඩැහැගැනීමට උත්සහ ගන්නා අවස්ථාවක් තායිලන්ත මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සංචාරකයින් වෙනුවෙන් සිදු කරනු ලැබූ ප්‍රදර්ශනයක් අතරතුරදී අදාල පුද්ගලයා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

අනතුරුව කිඹුලා විසින් එම පුද්ගලයාගේ හිස ඩැහැගැනීමට උත්සහ ගන්නා ආකාරය එම ප්‍රදර්ශනය නරඹමින් සිටි පුද්ගලයෙකු විසින් වීඩියෝ ගත කර තිබුණේ මෙලෙසින්. තායිලන්තයේ  බොහෝ සත්ව උද්‍යානවල කිඹුල් සංදර්ශන පවත්වනු ලබන අතර එය නැරඹීමට බොහෝ දෙනෙකු දක්වන්නේ මහත් උද්යෝගයක්.


No comments:

Post a Comment

Post Bottom Ad